News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක්.

654 Views


ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක්.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් කඩිනමින් පැවැත්වීමට ඊයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වුණේ ජනාධිපති නිල නිවසේදීයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍ර කණ්ඩායම ද ඊයේ පස්වරුවේ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී රැුස් වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.


News Articles
Latest Videos
Most Popular Post