News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
18

අගමැති රනිල් අද ඉන්දියාවට.

453 Views


අගමැති රනිල් අද ඉන්දියාවට.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ඉන්දියාවේ නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්වි පාර්ශවික සාකච්ඡුාවකට එක්වනු ඇති.

ඉන්දීය රජය සහ විපක්ෂයේ ඉහළ පෙලේ නායකයින් කිහිප දෙනෙකු සමග ද අග‍්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එම සාකච්ඡාවලදී දෙරටට වැදගත් වන සුවිශේෂී දේශපාලන කරුණු කිහිපයක් පිළිබදව අවධානය යොමු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලබන වසරේදී ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ශී‍්‍ර ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබදව ද දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන්ගේ අවධානය යොමු වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post