News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කමිටුව අද ජනපති නිවසට රැස්වෙයි.

544 Views


ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන කමිටුව අද ජනපති නිවසට රැස්වෙයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන කමිටුව සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර විශේෂ සාකච්ඡුාවක් අද පැවැත්වෙනවා
ඒ ජනාධිපති නිල නිවසේදීයි.

නිදහස් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතුවල ප‍්‍රගතිය පිළිබදවත් ඉදිරියේදී පක්ෂය ගත යුතු කි‍්‍රයාමාර්ග පිදිබදවත් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති
එමෙන්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ
පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක උපලේකම් රංජිත් සියඹලාපිටිය සරත් අමුණුගම දයාසිරි ජයසේකර යන මහත්වරුන් මෙම කමිටුවේ සාමාජිකත්වය දරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post