News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා

409 Views


එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා

සංචාරක එංගලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අනිද්දා පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදියි.

දෙරට අතර ඊයේ පැවති සිව් වන එක් දින තරගයෙන් එංගලන්ත කණ්ඩායම ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 18 ක ජයක් වාර්තා කලා. දෙවන සහ තුන්වන එක්දින තරගවලින් ද ජය වාර්තා කළේ එංගලන්තයයි.

පළමු එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා. මේ වනවිට තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 03 ට 00 ක් ලෙස ජයගෙන සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.


News Articles
Latest Videos
Most Popular Post