News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

මත්ද්‍රව්‍ය මඩින්න සහයදෙන ජනතාවට මුදල් තෑගි දෙන්න පියවර

736 Views


මත්ද්‍රව්‍ය මඩින්න සහයදෙන ජනතාවට මුදල් තෑගි දෙන්න පියවර

මත්ද්‍රව්‍ය නිවාරණය සදහා තොරතුරු ලබා ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා.මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු එම විශේෂ ඒකකයට ලබා දිය හැකි බවයි පොලිස් මුලස්ථානය පැවසුවේ
011 30 24 820 – 011 30 24 840 යන දුරකථන අංක මගින් අදාළ තොරතුරු ලබා දිය හැකියි
011 24 30 912 යන ෆැක්ස් අංකයෙන් ද මත්ද්‍රව්‍ය පිළිබද තොරතුරු දිය හැකි වනවා
සුවිශේෂී වැටලීම් සිදු කල හැකි තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග ලබා දෙන බවයි පොලීසිය පැවසුවේ


News Articles
Latest Videos
Most Popular Post