News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

ඩොලරය 174ට නගී

1306 Views


ඩොලරය 174ට නගී

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දරුණු ලෙස පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකා රුපියල අද දිනයෙත් තවදුරටත් අවප්‍රමාණය වෙලා තිබුණා. ඒ අනුව මහ බැංකුව නිකුත් කරපු විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 174ක් ලෙසයි.
මෙය ඉතිහාසයේ ඩොලරයක් ලද ඉහළම අගය ලෙසද දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post