News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
24

ජල ගාස්තුත් වැඩිවෙන ලකුණු

606 Views


ජල ගාස්තුත් වැඩිවෙන ලකුණු

ජල ගාස්තු සියයට 65කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවට ආරංචි වෙනවා.

මේ සඳහා ඇමැතිවරයා විසින් ඊයේ (22) පැවැති කැබිනට් රැස්වීමට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජල ගාස්තු වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් තම ඇමැතිධූරය වෙනත් අයෙකුට බාර දෙන්නැයි ඇමැති හකීම් මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ කැබිනට් සංදේශයට අනුව ජල ගාස්තුව සියයට 65කින් පමණ වැඩි වන අතර ඇතැම් කොට්ඨාස සඳහා සියයට සියයකින් පමණ වැඩිවනු ඇතැයි පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post