News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ග්‍රීසියට ප්‍රභල භූකම්පාවක්

1090 Views


ග්‍රීසියට ප්‍රභල භූකම්පාවක්

බටහිර ග්‍රීසියේ අයෝනියන් මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 6.8 ක අගයකින් යුත් ප්‍රභල භුකම්පනයක් සිදුව ඇති බව අමෙරිකානු භූ සමීක්ෂණ ආයතනය නිවේදනය කරනවා.මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇති බවයි භූ සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සදහන් කරන්නේ.ඒකක 6.8 ක ප්‍රබල භූමිකම්පාව සිදුවී සුළු මොහොතකට පසු ඒකක 5.2 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමිකම්පාවක් ග්‍රීසියේ සිදුව ඇත.

 


News Articles
Latest Videos
Most Popular Post