News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක්

898 Views


හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ඇති තර්ජන වැඩි වෙලා කියලා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කෙරුණා. ඒ සම්බන්ධයෙන් පළමුවෙන් කරුණු ඉදිරිපත් කලේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධනයි. හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කර ගැනීමට තමන්ටද අවශ්‍ය බව ඊට ප‍්‍රතිචාර දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියා.

මේ සම්බන්දව ප‍්‍රතිචාර දක්වමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ මේදක්වා පැවැති තත්ත්වයන් යටතේ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය තරම් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන ඇති බවයි.මතුව ඇති තත්ත්වයමත සලකා බලා එම ආරක්ෂාව වැඩිකළ යුතු නම් ඒ සඳහා පියවර ගන්නා බවද අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post