දේශපාලන වශයෙන් රට තුල හදිසියේ හටගෙන ඇති තත්වය සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය අද ප‍්‍රකාශයට පත් කරන බව කාතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්්‍යාලය සදහන් කරන්නේ අදාල තත්වය පිලිබදව මේ බව විට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවයි. ඒ අනුව නීත්‍යානුකූලව සහ අපක්ෂපාතීව කටයුතු කරන බව කතානායකවරයා අදාල නිවේදනය මගින් අවධාරණය කරනවා.