News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

මහින්දට විරුද්ධව විරෝධයක් අද කොළඹදී

1306 Views


මහින්දට විරුද්ධව විරෝධයක් අද කොළඹදී

මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ අග‍්‍රාමාත්‍යධූරයට පත් කිරීමට විරෝධය පල කරමින් එක්සත් ජාතික පක්ෂය අද කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි.
ඒ කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදීයි. විරෝධතාවය අද පෙරවරු 8ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post