News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා

832 Views


පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේ, ජනපති නියමයෙන් පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ බවයි. නොවැම්බර් 16 වන දා නැවත පාර්ලිමේන්තුව ආරම්භ වන බව කථානායක කාර්යාලය සදහන් කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් 23 දෙනෙකු හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර පැවති සාකච්ඡුාව මීට සුලූ මොහොතකට පෙර අවසන් වුණා.

 


News Articles
Latest Videos
Most Popular Post