News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

රනිල්ට රාජ්‍ය දේපළ අවභාවිත චෝදනා ?

664 Views


රනිල්ට රාජ්‍ය දේපළ අවභාවිත චෝදනා ?

අරලිය ගහ මන්දිරයෙන් අද (28) දේ 8 ට ඉවත් නොවුණහොත් නීත්‍යානුකූල පියවර ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
මහතා ප්‍රකාශ කලද තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි පෙනී යන්නේ.

මේ වන විට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන විශේෂ පරිත්‍රාන ධර්ම දේශනය ලබන 16 වනදා දක්වා නොකඩවා සිදු කෙරෙන බවට ඔවුන් ප්‍රකාශ කිරීම තුළින්ම එය මනාව පැහැදිලි වේ.

නමුත් අරලිය ගහ මැදුරෙන් ඉවත් නොවී නිල නිවස සහ දේපළ භාවිතා කලහොත් රාජ්‍ය දේපළ අවභාවිත චෝදනා වලට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post