News Line| Off Air
Generic placeholder image

Oct
28

රනිල්ගේ ආරක්ෂාවට මෛත්‍රී කරපු අලුත්ම වැඩේ

1349 Views


රනිල්ගේ ආරක්ෂාවට මෛත්‍රී කරපු අලුත්ම වැඩේ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ශාව ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රභූ රථ සහ පුද්ගලික ආරක්ශාව අඩු කරන ලෙස ජනපතිවරයා නියෝග කර ඇති බවයි.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ රැදී සිටින බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post