News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ලක්ෂ 10 ක හෙරොයින් සමඟ පකිස්ථාන යුවලක් අත්අඩංගුවට

351 Views


ලක්ෂ 10 ක හෙරොයින් සමඟ පකිස්ථාන යුවලක් අත්අඩංගුවට

හොරොයින් සමග පකිස්ථානු ජාතිකයින් දෙදෙනෙකු කොල්ලූපිටිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබී හොරොයින් ග‍්‍රෑම් 891 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 10 ක්. හෙරොයින් සමග පකිස්ථානු යුවලක් පසුගිය 26 වනදා ද කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

මීගමුව රෝහලේ දී ග‍්‍රෑම් 350 ක් බරැුති හෙරොයින් ගුලි 35ක් පිටතට ගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 42 ක් බවයි පොලීසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post