News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

UNP මන්ත්‍රීන් දිවුරුම දීමකට අත්සන් තබයි

2422 Views


UNP මන්ත්‍රීන් දිවුරුම දීමකට අත්සන් තබයි

අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කීරීමට අදාලව ලබන 16 වනදා පාරිලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සදහා මේ වනවිට මහින්ද , රනිල් පාර්ශව දෙක අතර පවතින්නේ සීතල ‍යුද්ධයක්.එවැනි වාතාවරණයක් තුලදී ඉදිරියේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ UNP ය සමගින්ම කටයුතු කරන බවට සහතික වෙමින් මේ වනවිට එකසත් ජාතික පක්ෂ මන්ත්‍රී මණ්ඩලය අරලියගහ මන්දිර පරිශ්‍රයේදී  දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබමින් සිටින බව වාර්තා වනවා.

 


News Articles
Latest Videos
Most Popular Post