News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

නව අගමැතිට නුවරින් අදහාගත නොහැකි ප්‍රතිචාර – VIDEO සහිතයි

1272 Views


නව අගමැතිට නුවරින් අදහාගත නොහැකි ප්‍රතිචාර  – VIDEO සහිතයි

නව අගමැති , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර දළඳා මාලිගාව වැඳපුදා ගත්තා. ඒ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියත් , මැති ඇමතිවරුන්ද සහභාගී වී තිබෙනවා. අති විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර නව අග්‍රාමාත්‍යවරයා දැකීමෙන් මහනුවර ප්‍රදේශයේ ජනතාව ඉතාමත් සංවේදීව හැසිරීමද විශේෂත්වයක්. මීට අදාල වීඩියෝ පටය පහතින් දැක ගත හැකියි.

 

 

 


News Articles
Latest Videos
Most Popular Post