News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ජනපතිට දෝෂාභියෝගයක්

1299 Views


ජනපතිට දෝෂාභියෝගයක්

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී බවයි.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post