කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ගනුදෙනු අතරවාරයේ දී පෙරවරු 11.00 පමණ වන විට ඒකක 114 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 78 කින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සිකුරාදා (26) දිනයේ දී කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 63 කින් ඉහළ ගොස් තිබුණා.
සිකුරාදා (26) දිනයේ දී රුපියල් බිලියන 1.47 ක පිරිවැටුමක් වාර්තා වූ අතර , රුපියල් බිලියනයක විදේශීය මිලදී ගැනීම් සහ රුපියල් බිලියන 1.1 ක විදේශීය විකුණුම්ද වාර්තා වුණා.