News Line| Off Air
Generic placeholder image

Oct
29

නව කැබිනට් මණ්ඩලය මෙන්න

1229 Views


නව කැබිනට්  මණ්ඩලය මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
මුදල් හා ආර්ථීක කටයුතු

නිමල් සිරිපාල ද සිල්වා
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ආචාර්ය සරත් අමුණුගම
විදේශ කටයුතු

මහින්ද සමරසිංහ
වරාය හා නාවික කටයුතු

ෆයසිර් මුස්තාෆා
පළාත් සභා හා පළාත් පාලන හා ක්‍රීඩා

විජිත් විජයමුණි සොයිසා
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

විජේදාස රාජපක්ෂ
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන

ඩග්ලස් දේවානද්දා
පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු

රංජිත් සියඹලාපිටිය

විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති

මහින්ද අමරවිර
කෘෂිකර්ම

ආරුමුගම් තොන්ඩමන්
කදුරට නව ගම්මාන හා යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන

වසන්ත සමරසිංහසංචාරක හා වනජීවී

වඩිවේල් සුරේශ්

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ආනන්ද අලූත්ගමගේ

සංචාරක හා වනජීවී නියෝජ්්‍ය අමාත්‍ය


News Articles
Latest Videos
Most Popular Post