පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක නියෝජිත රැස්විමක් අද පැවැත්වෙනවා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන්නේ පෙරවරු 11 00 ටයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු අත්සන් කල ලියැවිල්ලක් එක්සත් ජාතික පක්කෂය විසින් අද කතානායකවරයාට භාර දීමට නියමිතයි. හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැදවා ව්‍යවස්ථානූකුලව මෙම දේශපාලන අර්බුදය විසදන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා
කතානායකවරයාගේ බලතල භාවිතා කර පාර්ලිමේන්තුව කැදවන ලෙස එහි සදහන් .