News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

මාස දෙකක් දෙන්න මැතිවරණය තියන්නම් – මැ.කො කියයි

1231 Views


මාස දෙකක් දෙන්න මැතිවරණය තියන්නම් – මැ.කො කියයි

ඕනෑම මොහොතක පැවැත්වෙන මැතිවරණයක් සදහා සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව සදහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී.

මාස දෙකක් ඇතුළත මැතිවරණයකට සූදානම් විය හැකි බව මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post