News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

TNA කොළඹට

1022 Views


TNA කොළඹට

දෙමළ ජාතික සංධානයේ සියලූම මන්ත‍්‍රීවරුන් කොළඹට කැදවා තිබෙනවා. ඒ රටේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහායි.

දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්භන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරු 11.00 ට විපක්ෂ නායක කාර්යාලයේදී මෙම රැස්විම පැවැත්වෙනවා.

මේ වනවිට පවතින දේශපාලන ව්‍යාකූලතාවය පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්තී‍්‍රවරුන්ට කිසිදු ප‍්‍රකාශයක් මාධය වෙත නිකුත් නොකරන ලෙයසි දැනුම්දී ඇත්තේ.

මේ අතර අමාත්‍ය මණ්ඩලය පත් කිරිමේ දෙවන අදියර ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට නියමිතයි. නව රජයේ කැබිනට් මණ්ඩල සාමජිකයින් 12 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post