News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

FB Block කරන්න යන පුවතේ ඇත්ත

1340 Views


FB Block කරන්න යන පුවතේ ඇත්ත

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය වෙත පිවිසීම තහනම් කිරීමට රජය සූදානම් වන බවට පළ වන වාර්තාවල කිසිම සත්‍යතාවක් නැහැ කියලා රජයේ වැඩබලන ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලූවැව පවසනවා.
ඔහු වැඩුදුරටත් කිව්වේ ෆේස්බුක් හෝ වෙනත් කිසිදු වෙබ් අඩවියක් ඒ විදිහට අවහිර කරන්න කිසිම අදහසක් හෝ යෝජනාවක්වත් තාම ඇවිත් නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post