News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

එජාපෙ තවත් හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙක් ජනපති හා නව අගමැති හමුවෙයි

1536 Views


එජාපෙ තවත් හිටපු නියෝජ්‍ය ඇමති කෙනෙක් ජනපති හා නව අගමැති හමුවෙයි

එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.

ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් දරන ලද පුද්ගලයෙක්ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post