News Line| Off Air
Generic placeholder image

Oct
30

නව ආරක්ෂක ලේකම්වරයා පත්කරයි

1553 Views


නව ආරක්ෂක ලේකම්වරයා පත්කරයි

ආරක්ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා විදිහට හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යංශ 12 ක් සඳහා පත් කෙරුනු නව ලේකම්වරුන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපි බාරගත් බවයි බවයි.
මේ එම නව ලේකම්වරුනුයි..

01 . මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයයේ නව ලේකම්වරයා -ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායකයි.
02.විදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා – ආර්.පී. ආරියසිංහ
03.වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ නව ලේකම්වරයා – එල්.පී. ජයම්පති
04 කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා – කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර
05.විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ නව ලේකම්වරයා – ආචාර්ය බී.එම්.එස්. බටගොඩ
06.අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නව ලේකම්වරයා- පද්මසිරි ජයමාන්න
07.පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශ නව ලේකම්වරයා – එච්.ටී. කමල් පද්මසිරි
08.නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා – වී. සිවඥානසෝති
09.ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශ නව ලේකම්වරයා – එම්.එම්.පී.කේ. මායාදුන්නේ
10.කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා – එස්.එම්. මොහොමඩ්
11.සංචාරක හා වනජීවි අමාත්‍යාංශයේ නව ලේකම්වරයා – එස්.හෙට්ටිආරච්චි


News Articles
Latest Videos
Most Popular Post