News Line| Off Air
Generic placeholder image

Oct
30

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුර බාර නොගැනීමේ හේතුව මෙන්න

1277 Views


ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තනතුර බාර නොගැනීමේ හේතුව මෙන්න

‘‘අලූතින් මැතිවරණයක් තියලා ජනතාව විසින් අලූත් රජයක් බිහිකරගන්නා තුරු පවතින රජයක් මේක. මේ නව ආණ්ඩුවේ කිසිම තනතුරක් මම භාරගන්නේ නැහැ. දැන් අලූත් අමාත්‍ය මණ්ඩලයක් යටතේ ජනතාවට සහන දීලා ආණ්ඩුව කරගෙන යන්න ඕන. ඊට පස්සේ ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තෙන් රජයක් බිහි කරගන්නවා.’’ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (30) කොළඹ අලූත් කඬේ අධිකරණ සංකීර්ණයේ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශකර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post