News Line| Off Air
Generic placeholder image

Oct
30

මටත් පක්ෂය හිරිහැර කළා ඔබටත් කළා – රවී කියයි

895 Views


මටත් පක්ෂය හිරිහැර කළා ඔබටත් කළා – රවී කියයි

අද අරලියගහ මන්දිරය අසල පැවති උත්ඝෝෂණයට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක රැළිය අමතමින්
”මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. අපි දැන් ඒක අමතක කරමු. අපි එකතුවෙමු. අපි පසුපෙළ මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමග බලය ලබාගමු. අපි මේ ගැන බලාගෙන හිටියේ” යැයි පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post