News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

අවුරුදු තුනයි මාස දහයකට පස්සේ හරි මුදල් ඇමති වෙච්ච එක සතුටුයි | අගමැති මහින්ද රාජපක්ෂ – AUDIO

1877 Views


අවුරුදු තුනයි මාස දහයකට පස්සේ හරි මුදල් ඇමති වෙච්ච එක සතුටුයි | අගමැති මහින්ද රාජපක්ෂ – AUDIO

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලූ මොහොතකට පෙර මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තා

ඒ මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේදීයි

පෙරවරු 09 යි 52 ට යෙදුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා නව අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන්නේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේයි

නව අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සිය කාර්යය මණ්ඩලය අමතනු ලැබුවා

මේ අතර නව රජයේ කැබිනට් මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද දිවුරුම් දීමට නියමිතව තිඛෙනවා

මේ අගමැතිතුමන් කාර්ය මණ්ඩලය අමතා දැක්වූ අදහස් කිහිපයක්


News Articles
Latest Videos
Most Popular Post