News Line| Off Air
Generic placeholder image

Oct
31

වෙලේ සුදාගේ නඩුව කල් යයි.

1154 Views


වෙලේ සුදාගේ නඩුව කල් යයි.

හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් කෝටි 17 කට ආසන්නන වටිනාකමකින් යුත් දේපළ පිලිබදව ගොනු කල ඇති නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාග කෙරුනා.

එහිදී නඩුව දෙසැම්බර් මස 13 දා විභාගයට ගන්නා බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා  එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන්ට අවවාද කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post