News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

මහින්දානන්දගේ නඩුව කල් යයි

743 Views


මහින්දානන්දගේ නඩුව කල් යයි

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ තිස් නවයකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයිපාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ නඩුව අද දින විභාගයට ගැනුනා.

එහිදී විනිසුරුවරයා සඳහන් කළේ එම නඩුව ජනවාරි මස 23 දා විභාගයට ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post