News Line| Off Air
Generic placeholder image

Oct
31

මහසෝන් බලකායේ අමිත්ට ඇප

853 Views


මහසෝන් බලකායේ අමිත්ට ඇප

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී මාස 07කට අසන්න කාලයක් රක්ෂිත බන්දනගාර ගත කර තිබු මහසෝන් බලකායේ ප්‍රදානියා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අද තෙල්දෙනිය මහාදිකරණය මගින් නියම කල ඇප නියෝගය අද ක්‍රියාත්මක කරනු ලැබුවා.

ඒ අනුව, එක් අයෙකු රුපියල් ලක්ෂ 5 ශරීර ඇප 3 ක් සහ රුපියල් 25,000 මුදල් ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. ඊට අමතරව සෑම ඉරුදිනකම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන්ට නියෝග කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post