අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදැසන බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අති උතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා.
මෙම අවස්ථාවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කීපදෙනෙක්ද එක්ව සිටියා.