News Line| Off Air
Generic placeholder image

Nov
1

හිටපු අගමැති රනිල්ට වසන්ත සේනානායකගෙන් කනේ පහරක්

1253 Views


හිටපු අගමැති රනිල්ට වසන්ත සේනානායකගෙන් කනේ පහරක්

ලංකාවේ පහුගියදා සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග රට තුළ විවිධ මත ගැටුම් පැන නැගුණා. මේ අතරේ මේ වනකොට සංචාරක හා වනජීවී අමත්‍යවරයා ලෙස කටයුතු කරන වසන්ත සේනානායක මහතාගේ ඇතැම් ප්‍රකාශ ගැනත් විවිධ සිදුවීම් ගැනත් ජනතාව අතර දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා.

ඒ ඔහු ඉරිදා දිවයිනට පැමිණ ජනාධිපතිවරයා විසින් ධූරයෙන් නෙරපන ලද රනිල් වික්‍රමසිංහ හමුවී සහය පළ කළ, පසුව සංචාරක හා වනජීවී අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post