පවතින කාලගුණ තත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වේගයට සිමා යොදා තිබෙනවා.
අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලසිටින්නේ අදිවේගී මාර්ගය භාවිතා කිරීමේදී වේග සීමාව පැයට කිලෝමිටර් 60ක වේගයෙන් ගමන්කරන ලෙසයි.
තවද වාහන අතර නියමිත පරතරය පවත්වාගෙන ගමන් කරන ලෙස එතුමා රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.