News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

පක්ෂ මාරු කිරීම ගැන රන්ජන්ගෙන් පණිවුඩයක්

1168 Views


පක්ෂ මාරු කිරීම ගැන රන්ජන්ගෙන් පණිවුඩයක්

තමන් සිරගත කළත් ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු නොකරන බව හිටපු නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ තමන්ට අධිකරණය හමුවේ නඩු 21ක් ඇති බවත් ඒයින් ඒකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේද ඇති බවයි.
“ගනුදෙනු කරන්නනට මම කියන්නේ ලැජ්ජා සහගත ලෙස පක්ෂ මාරු කරනවට වඩා හිරේ යෑම මට සතුටුයි.”


News Articles
Latest Videos
Most Popular Post