News Line| Off Air
Generic placeholder image

Nov
1

මාස හයකින් සියල්ල විසදන්න මම මැජික්කාරයෙක් නෙමෙයි -අගමැති මහින්ද රාජපක්ෂ

1182 Views


මාස හයකින් සියල්ල විසදන්න මම මැජික්කාරයෙක් නෙමෙයි -අගමැති මහින්ද රාජපක්ෂ

මාස හයකින් සියල්ල වෙනස් කිරීමට තමන් මැජික්කරුවෙකු නොවන බව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එම කාලය තුළදී විශාල බලාපොරොත්තු ඇතිකර නොගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
නව රජයේ අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වුවත් නැතත් මැතිවරණයකට ගමන් කිරීම තමාගේ ඉලක්කය බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමග අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී අද (01දා) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post