News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

හෙට සිට ඉන්ධන මිල පහළට

871 Views


හෙට සිට ඉන්ධන මිල පහළට

අද(01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 145කි.ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කර ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 116 යි.


News Articles
Latest Videos
Most Popular Post