News Line| Off Air
Generic placeholder image

Nov
2

ගෝඨා අරලියගහ මන්දිරයට ආ ඇත්තම හේතුව හර්ෂ ද සිල්වා කියයි

1715 Views


ගෝඨා අරලියගහ මන්දිරයට ආ ඇත්තම හේතුව හර්ෂ ද සිල්වා කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පස්වරුවේ සිදුවූ හමුව පිළිබද හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කර තිබුනා.

ඔහු සඳහන් කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබෙන්නේ මෙම දේශපාලන අර්බුදය විසඳාගැනීමට පාර්ලිමේන්තුව හැර වෙන ක්‍රමයක් තිබෙනවාද යන්නයි.

 


News Articles
Latest Videos
Most Popular Post