News Line| Off Air
Generic placeholder image

Nov
2

පාර්ලිමේන්තුව නැවත කැදවන්න මන්ත්‍රීන් 118කගේ සහය

611 Views


පාර්ලිමේන්තුව නැවත කැදවන්න මන්ත්‍රීන් 118කගේ සහය

පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සම්මත කරනු ලැබුවා.

එම යෝජනාව සදහා මන්ත්‍රී 118ක් අත්සන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි


News Articles
Latest Videos
Most Popular Post