News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

පාඨලී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයට ගිහින් වුන දේ / වීඩියෝ සහිතයි

1582 Views


පාඨලී බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශයට ගිහින් වුන දේ / වීඩියෝ සහිතයි

බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා ඔහු කටයුතු කළ බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය වෙත ගොස් එහි නිලදාරීන් සමග සාකච්ඡා කර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ධූරයෙන් පහ කිරීම, මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීම, හා කැබිනට මණ්ඩලය විසුරුවා හැරිම කියන කරුණු බලරහිත නීති විරෝධි නියෝග බව පාර්ලමේන්තු මන්ත්‍රිවරුන් 118ක් සම්මත කර ඇති බවයි.

තවද ඔහු රාජ්‍ය නිලදාරින්ගෙන් ඉල්ලා සිටියේ මෙම නීති විරෝධී ආණ්ඩුව ලබාදෙන නියෝග ලෙසයි.

 

http://www.facebook.com/PataliChampika/videos/346947292726292/

 


News Articles
Latest Videos
Most Popular Post