News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

අදත් නව කැබිනට් ඇමතිවරු දිවූරුම් දෙයි

1867 Views


අදත් නව කැබිනට් ඇමතිවරු දිවූරුම් දෙයි

නව කැබිනට් තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කැබිනට් අමාත්‍යවරු

එස්.බී නාවින්න මහතා (UNP)    – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය
එස්. වියාලේන්ද්‍රන් (TNA)-   ප්‍රදේශීය සංවර්ධන,(නැගෙනහිර සංවර්ධන) නියෝජ්‍ය අමාත්‍ය
තව තොරතුරු ලද සැනින් බලාපොරොත්තුවන්න…


News Articles
Latest Videos
Most Popular Post