සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු තරඟය තම කණ්ඩායමට තීරණාත්මක බව එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් පවසනවා.
ගාලු තණතිල්ල නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට වාසි සහගත බවයි ජෝ රූට් පවසන්නේ. ඒ අනුව එම අභියෝගයට මුහුණ දීමට පහසු නොවන බව ජෝ රූට් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ගාලු තරඟය ජයග්‍රහනය කිරීමට ටෙස්ට් තරඟාවලිය පිළිබඳව යහපත් බලාපොරොත්තුවක් තබාගත යුතු බවයි ඔහු අවාධානය කරන්නේ.