News Line| Off Air
Generic placeholder image

Nov
3

පාර්ලිමේන්තු මන්ත්‍රි රතන හිමිගේ ඡන්දය

1237 Views


පාර්ලිමේන්තු මන්ත්‍රි රතන හිමිගේ ඡන්දය

පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ස්ථාවරය දැනුම්දීමට සූදානම් වෙනවා.

ඒ සඳහා හෙට (04) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post