News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

වාහන මිළත් අඩු වෙයි ?

2194 Views


වාහන මිළත් අඩු වෙයි ?

ඉන්ධන මිල අඩු කිරීමට පසුගියදා රජය පියවර ගැනීම හේතුවෙන් රථවාහන මිල ද ඉදිරියේදී අඩු විය හැකි බවට වන අපේක්ෂාවෙන් වාහන මිලදී ගැනීමට ජනතාව පෙලඹීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටිනවා.

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසුවේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට රජය පියවර ගත්ත ද රථවාහනවල මිල ඉදිරියේදි අඩුවිය හැකි බවට අපේක්ෂා කල නොහැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post