ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වන අවසන් පුහුනු සැසි අද ආරම්භ කිරිමට නියමිතයි
අද සහ හෙට එම පුහුනු සැසි පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන 06 වනදා ආරම්භ වනු ඇති