News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

හංවැල්ලේ ඝාතන සිද්ධියකට අදාළ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

701 Views


හංවැල්ලේ ඝාතන සිද්ධියකට අදාළ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් වයස අවුරුදූ 21 ත් 36 ත් අතර වයස් කාණ්ඩවල පසුවන රනාල සහ ඇඹුල්ගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද හංවැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇඹුල්ගම ප්‍රදේශයේ පිහිටි හෝටල් පරිශ්‍රයකදි එහි හිමිකරු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය මස 28 වනදායි.

මේ අතර හික්කඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post