News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

ජනපති අද පස්වරුවේ ගන්න තීරණය

1870 Views


ජනපති අද පස්වරුවේ ගන්න තීරණය

ලබන 16 වැනිදාට කැඳවීමට ගැසට් කර තිබූ පාර්ලිමේන්තු සැසිවාරය ඊට පෙර කැඳවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුව කැඳවන දිනය අද (04) පස්වරුවේ ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ඇති බවයි ඒ අනුව වාර්තා වෙන්නේ.

හෙට උදෑසන ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා.

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කැඳවීමට බලය ඇත්තේ ජනාධිපතිතුමාටයි.


News Articles
Latest Videos
Most Popular Post