News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

දෙමළ සිරකරුවන් ගැන තීරණාත්මක සාකච්ඡාවක්

880 Views


දෙමළ සිරකරුවන් ගැන තීරණාත්මක සාකච්ඡාවක්

දීර්ඝ කාලයක් රඳවා සිටින දෙමළ සිරකරුවන්ගේ ගැටලුවට ළඟදීම සුදුසු විසඳුමක් ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂය ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට සූදානම් බවයි.

නව අග‍්‍රාමාතයවරයා සහ ජනාධිපතිවරයාද මෙම ගැටලූව සම්බන්ධයෙන් අඛණ්ඩ අවධානය යොමු කරන බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post