හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද දහවල් කොල්ලූපිටිය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. සාමකාමී අයුරින් පැවැති මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කළ බවයි වාර්තා වෙන්නේ.
මීට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයින් අද පෙරවරුවේ සිට දිවයිනේ ප‍්‍රධාන නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ආරම්භ කළා. ඒ වත්මන් රජයට විරෝධය පළ කිරීමින්.